සිංහල– category –
-
සිංහල
ජපන් භාෂාවෙන් හොකෙන්ෂිත්සු යනුවෙන් නම් කරන්නේ කුමක්ද
https://www.youtube.com/watch?v=hJisvFX_QGY ජපානයේ සියලුම දෙනා සමග ඉගෙනුම් ලබන ‘පන්තිකාමරය’ , ක්යෝෂිත්සු යනුවෙන් හඳුන්වනු ලබනවා. ජපානයේ පාසල්වල පන්තිකාමරවලට අමතරව, වෙනත් විවිධ විශේෂ කාමර නම් කර තිබෙනවා. ... -
සිංහල
ජපානයේ ප්‍රාථමික පාසල් සිසුන්ගේ අධ්‍යයන කටයුතු වසරක් තුල සිදුවන ආකාරය
https://www.youtube.com/watch?v=ByGp7P78--o ජපානයේ සියලුම ප්‍රාථමික පාසල් අප්‍රේල් මාසයේ සිට නව පාසල් වාරය ආරම්භ කරනු ලබයි. අප්‍රේල් මාසයේදී නව පාසලට ඇතුලත් වීමේ දිනයේ සිට ජුනි මාසයේ ගිම්හාන නිවාඩුව දක්වා... -
සිංහල
ජපානයේ ප්‍රාථමික පාසල් පලමු වසර සිසුන්ගේ එක් දවසක් සහ සතියක් ගත වන ආකාරය.
https://www.youtube.com/watch?v=JPPJz6c57Mo&t ජපානයේ ප්‍රාථමික පාසල් සිසුන් උදෑසන 8:30ට පමණ පාසල වෙත යෑමට පුරුදු වී සිටියි. ජපානයේ විවිධ පාසල් වලට අනුව ආරම්භ වන වේලාව වෙනස් වෙයි. ජපන් ජාතික ළමුන් පාසලට යෑමේ දී තනියම නොව,...
1